ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 9, 2026
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් සහභාගී වීම […]



