ලංකා ව්යාපාරික පුවත් - LBNApril 8, 2026
ශ්‍රී ලංකාවේ වේගයෙන් පරිභෝජනය වන භාණ්ඩ (FMCG) ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සමාගම සිය Elephant House Wonder සහ IMORICH යන සන්නාම යටතේ නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. උසස් ෑංඑරමිසදබ තාක්ෂණය භාවිතයෙන් නිපදවන මෙම නිෂ්පාදන, දේශීය අයිස්ක්‍රීම් වෙළඳපොළේ ගුණාත්මකභාවය සහ විවිධත්වය සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් ඇති කිරීමට සමත් වී ඇත. අවිස්සාවේල්ලේ පිහිටි CCS […]



