Tag: Electronics

ISOCELL-HP2.jpg

1min310
      Samsung Electronics විසින් මෙගා පික්සල් 200ක ISOCELL HP2 image sensor ය පසුගියදා හඳුන්වා දෙන ලදී. වැඩි දියුණු කළ තාක්ෂණය සමඟින් හෙට දවසේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතනයන් තුළින් ආකර්ෂණීය ඡුායාරූප ලබා ගැනීමේ සුවිශේෂී හැකියාව මේ තුළින් පාරිභෝගිකයා වෙත උදා කර දීමට Samsung කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Electronics හි Sensor […]

Neo_QLED_Lifestyle_1-1024x628-1-LBN-Fill.jpg

1min330
        සුපැහැදිලි මෙන්ම විශිෂ්ට ශබ්ද රටාවන් සමඟින් සුවිසල් තිරයකින් සුසැදි Neo QLED 8K රූපවාහිනී පෙළ රූපවාහිනී පරිශීලකයන් වෙත ගෙන ඒමට Samsung Electronics කටයුතු කර ඇත්තේ ඔවුන් වෙත නවමු රූපවාහිනී අත්දැකීමක් එක් කරමිනි. විශේෂයෙන් නරඹන්නාගේ අවකාශයේ ප‍්‍රමාණය සහ එය සකසා ඇති ආකාරය අනුව ශබ්දය වෙනස් කිරීම සඳහා ප‍්‍රධාන තිරය නිර්මාණය කර ඇති මෙම […]

Samsung.jpg

1min460
        Capital on Tap වාර්තාවක් මගින් ලොව පුරා වඩාත්ම නවෝත්පාදන තාක්ෂණ සමාගම ලෙස සැම්සුන් මෑතකදී පිළිගැනීමට ලක් කර ඇත. ඇතැම් විට ඔවුන්ගේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ වඩාත් ප‍්‍රසිද්ධියට පත් වීමත් ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයෙකු ලෙසත් සැම්සුන් හි තාක්ෂණය සමස්තයක් ලෙස smartphone වෙළඳපොළට තීරණාත්මක සාධකයක් වී තිබේ. දකුණු කොරියාවේ විශාල සමාගම් සමූහයක් වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව