ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 10, 2025
මනරම් කඳුකරයේ පිහිටි EKHO Ella හෝටලය 2025 වසර සඳහා Tripadvisor Travellers’ Choice පිරිනමන Best of the Best සම්මානය දිනා තිබේ. ඒ ලොව පුරා හෝටල්වලින් එම සම්මානය දිනූ හෝටල් 1% අතරට එක් වෙමිනි. අමුත්තන්ගේ අදහස් සහ ශ්‍රේණිගත කිරීම් මත පදනම් වී මෙම සම්මානය පිරිනමා තිබේ. ශ්‍රි ලංකා දුම්රිය සේවය මූලික කර ගත් සංකල්පයකට අනුව නිර්මාණය කර […]



