ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 5, 2026
මෙරට වැඩිහිටි පුද්ගලයින්ට තම නිවසේ සිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ පහසුව ලබා දීම වෙනුවෙන් SLT-MOBITEL සහ eChannelling PLC යන ආයතන Golden Years Care ආයතනයේ වෛද්‍ය විශේෂඥයින් සමඟ එක්ව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම වැඩිහිටි වෛද්‍ය සත්කාරක සේවාව වන ‘eHomecare’ හඳුන්වා දීම පසු ගිය දා සිදු කෙරිණි. දිනෙන් දින වර්ධනය වන සමාජ අවශ්‍යතාවක් […]



