ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 18, 2025
2010 වසරේ සිට ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථාවන් දිනා ගැනීම සඳහා ලාංකික සිසුන් වෙත මග පෙන්වන ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන උපදේශන සමාගම වන Eduzone Consultants (Pvt) Ltd සිය විශිෂ්ට ගමනේ 15 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරයි. ශ්‍රී ලාංකික සිසුන් විශාල ප්‍රමාණයක් වෙත සාර්ථකව අයදුම්පත් සකස් කිරීමට වසර ගණනාවක් පුරා Eduzone Consultants සිය දායකත්වය සපයා ඇත. […]



