මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පෝෂණ ආහාර අතිරේක සම්පාදනයේ ප්‍රමුඛයෙකුවන Edge Nutrition සමාගම, උසස් තත්ත්වයේ වේ ප්‍රෝටීන් ආහාර අතිරේකයක් (Whey Protein Supplement) වන MUSCLE EDGE පසුගියදා මෙරට වෙළෙඳපොළට නැවත හඳුන්වා දුනි. ඒ සියලු දෙනාටම මිළදීගත හැකි පහසු මිළක් යටතේ වීම ද විශේෂත්වයකි. ″ප්‍රෝටීන හිඟතාවය තමයි, අපේ ආහාරවේල තුළ තිබෙන පෝෂණ ඌනතාවට ප්‍රධානම හේතුව. […]