ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 29, 2024
ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් නොබෝදා කීර්තිමත් EDGE Assess සහතිකය අත්පත් කරගන්නා ලදී. මෙමගින් සමාගම විවිධත්වය, සාධාරණත්වය සහ සියලුදෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වෙමින්, සිය මානව සම්පත වෙනුවෙන් ලබා දෙන්නා වූ ගෞරවය වඩාත් පිළිබිඹු වේ. මෙම සහතිකය ලබා ගැනීමත් සමඟින් එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට සහ […]