British Council මෑතකදී ChildFund Sri Lanka සමග එක් වී ශ්‍රී ලාංකික කාන්තාවන් තම ප්‍රජාවන් තුළ අත්කරගෙන ඇති විශේෂ ජයග්‍රහණ ඇගයීම සඳහා විශේෂ තරගයක් සංවිධානය කළේ ය. මෙහිදී එම ආදර්ශමත් කාන්තාවන් හඳුනාගෙන ඔවුන් ඇගයීමට ලක්කිරීම සඳහා ගැහැනු දරුවන්ට අවස්ථාව ලබාදෙන ලදි. English and Digital for Girls’ Education (EDGE) ව්‍යාපෘතියේ කණ්ඩායම් නායිකාවන් සහ සාමාජිකාවන් වෙනුවෙන් සැලසුම් කරන […]