වසර 14ක් පුරා සම්මානනීය වෙබ්, ජංගම යෙදුම්, මෘදුකාංග නිමැවුම් සමාගමක් වන Xiteb® පෞද්ගලික සමාගම දේශීය මෙන්ම අන්තර්ජාතික වෙළෙදපොළ සඳහා xCommerz™ (https://xcommerz.com/) නමින් සිය නවතම විද්‍යුත් වාණිජ විසඳුම (eCommerce solution) හඳුන්වා දී තිබේ. එය විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයට සහ නවක ව්‍යවසායකයන්ට සිය ආරම්භක මාර්ගගත අලෙවිසැල් (online store) පහසුවෙන් ගොඩ නගා ගැනීමට සහ දැනට මාර්ගගත අලෙවිසැල් පවත්වා ගෙන […]