INSEE Ecocycle වඩාත් පරිසර හිතකාමී හා තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා දරන උත්සාහයට දශක දෙකක් සම්පූර්ණ වී ඇත. මෙරට තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ පාරිසරික සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයා වන INSEE Ecocycle මේ දක්වා මෙරට ප්‍රධාන පෙළේ සමාගම්, රජයේ සහ පළාත් පාලන ආයතන සහ ප්‍රතිචක්‍රීකරණ සමාගම් වැනි සේවාදායකයන් 1,000 කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් කළමනාකරණය […]