වගකීම් විරහිතව පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීම හේතුවෙන් රට තුළ අර්බුධ රැසක් පැනනැගී ඇත. දත්ත පෙන්වා දෙන්නේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප‍්‍රමාණයෙන් 5.9%කට වඩා පොලිතින් සහ ප්ලාස්ටික් අඩංගු වන අතර එය දිනකට කිලෝග‍්‍රෑම් 400,000 ඉක්මවන බවයි. රටේ ස්වභාවික සම්පත කොතරම් වැදගත්ද යන්න සලකා බැලීමේදී, අපගේ පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් […]