ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 9, 2025
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පී එල් සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමඟ Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මොනාක් ඉම්පීරියල්හිදී පැවති මෙහි සමාරම්භක උත්සවය සඳහා පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මැතිතුමා, ආයතන […]











