ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2022
අද වන විට ලෝකය මුහුණදෙන ප්‍රධානතම අර්බුදයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සැලකිය හැකිය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීම උදෙසා විවිධ ක්‍රම අනුගමනය කරනු ලබයි. ඒ අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, නැවත නැවත භාවිතා කිරීම සහ ප්රතිචකී්රයකරණය කිරීම ආදී සාම්ප්‍රදායික ක්‍රමවේද මෙන්ම 100% ක් ස්වභාවික දෑ මඟින් නිෂ්පාදනය කරනු ලබන […]