Tag: eChannelling

eChannelling-CPM-Award.jpg

1min200
SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් මෙන්ම දිවයිනේ විශාලතම චැනලින් සේවා ජාලයවන eChannelling PLC, පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2024’ හිදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබී ය. වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers – CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම ක්‍රමවේද භාවිතා කිරීම සහ නවෝත්පාදන සිදුකිරීම වෙනුවෙන් […]

eChannelling-SLIM-LBN.jpg

1min70
ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් ජාලය මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් සංවිධානයකරන ලද 2023 SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the Year’ ලෙස ඇගයීමට ලක්විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.     වාර්ෂිකව පැවැත්වෙන SLIM Brand Excellence සම්මාන උළෙලේ […]

eChannelling-TAGS-Award-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ විශාලත ම වෛද්‍ය චැනලින් ජාලයවන eChannelling PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානයකරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. eChannelling PLC යනු SLT-MOBITEL හි අනුබද්ධ සමාගමකි. මීට පෙර Annual Report Awards යන නමින් පවත්වන ලද TAGS (Transparency, Accountability, Governance, and Sustainability) සම්මාන උළෙලට වසර 58 […]

Rohan-Fernando.jpg

1min220
      පසුගිය වසරට සාපේක්ෂව 15%ක මූල්‍ය වර්ධනයක් සමස්ත වත්කම් 20% කින් සහ ශුද්ධ ලාභය රු. මිලියන 65 දක්වා වර්ධනය වේ ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් (channelling) සහ ඩිජිටල් ජීවන රටා සේවා සම්පාදක මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, 2022 වසරේදී සුවිශේෂී මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ජීවන […]

Image-01-LBN-6.jpg

1min170
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි eChannelling සේවාව, පසුගියදා ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Chartered Professional Managers of Sri Lanka – CPM) මගින් සංවිධානය කරන ලද ‘Best Management Practices Company Awards 2023’ සම්මාන උළෙලේදී ‘මෘදුකාංග සංවර්ධනය/සෞඛ්‍ය සේවා සම්පාදනය’ කාණ්ඩය යටතේ ‘විශිෂ්ටතම කළමනාකරණ පරිචයන් සහිත සමාගම’ ලෙස සම්මානයෙන් […]

1-2.jpg

1min350
        ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව මේ වනවිට ‘Tele-Channelling’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම නිවසේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙමගින් දේශීය පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ටද ඉතාමත් […]

logo.jpg

1min300
      තුන්වන කාර්තුවේ ප්‍රතිඵල අනාගත දියුණුවට ශක්තිමත් පදනමක් පෙර වසරට සාපේක්ෂව 116% ක් තරම් ඉහළ වර්ධනයක් වාර්තා කරයි 2021 නොවැම්බර් 15, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමට අනුබද්ධ eChannelling PLC මෙරට විශාලතම චැනලින් සේවා ජාලය ලෙස සැලකෙන අතර, මේ වනවිට එය නව හවුල්කාරීත්වයන්, පවරා ගැනීම්, නව සැලසුම් සහ […]

Picture1.jpg

1min250
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව, නිවසේ නිරෝධායනය වන COVID-19 ආසාදිතයන් වෙනුවෙන් ‘Homecare’ නමින් විශේෂ වෛද්‍ය සේවාවක් හඳුන්වා දී තිබේ. රටේ දැනට පවතින තත්ත්වය හමුවේ රෝහල් වලට තම සම්පත් වඩාත් හොඳින් කළමනාකරණය කර ගනිමින්, COVID-19 අර්බුදයෙන් මිදීමට රටට […]

Picture3.jpg

1min270
      සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සමග එක්ව ක්‍රියාවට නංවන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ eChannelling සේවාව එක්වී, 2021 සැප්තැම්බර් 24 දිනට යෙදුණු ජාතික ඖෂධවේදී දිනය වෙනුවෙන්, මෙරට ප්‍රථම වරට ජාතික මට්ටමේ ඖෂධ සහය සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. පවතින තත්ත්වය හමුවේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව