ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 30, 2025
සෑම ශ්‍රී ලාංකිකයකුටම නවතම සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා ටැබ් මිලදී ගැනීමේ පහසුව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් Samsung Exclusive Easy Pay මාසික පහසු ගෙවීමේ සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. John Keells Office Automation (JKOA), Helios සහ එලායන්ස් ෆිනෑන්ස් සමඟ එක් වෙමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන තුළින් දිවයින […]



