ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 17, 2025
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කරන ලද ‘අපි නොදන්න අපේ කෑම’ ව්‍යාපෘතිය 2025 ජනවාරි මස 22 වන දින ආරම්භය සනිටුහන් කළ අතර පෝෂ්‍යදායි සහ සාම්ප්‍රදායික ඌන භාවිතයක් සහිත භෝග ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට නැවත හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ […]



