ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 7, 2026
කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ ස්වාභාවික රබර් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු ලෙස අගය එකතු කිරීම, කෘෂිකාර්මික නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන කාර්යසාධනය යන අංශ සඳහා ඔවුන් සතු කැපවීම යළි තහවුරු කරමිනි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් අධ්‍යයන ආයතනය […]




