ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e-වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඕස්ට්‍රේලියාවේ Evoke Digital Group සතු ගෙවීම් කිරීම මත මෙහෙයවන Over-The-Top (OTT) යෙදවුමක් වන රූපහල ලංකාවේ ජනප්‍රියතම සිංහල චිත්‍රපට සහ වැඩසටහන් වර්ග විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. මෙම හවුල්කාරීත්වය ප්‍රේක්ෂකයන් දේශීය […]