ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි ටයර් නිෂ්පාදන සමාගම වන DSI Tyres සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඉලෙක්ට්‍රික් පැපැදි (E-Bikes) සඳහාම සුවිශේෂ වූ දේශීයව නිපද වූ ටයර් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙයි. එම ටයර් දැන් සියලුම ටයර් අලෙවි සැල්වලින් හා www.dsityreshop.com වෙබ් අඩවිය හරහා මිලට ගත හැකිය. ඉලෙක්ට්‍රික් […]