Tag: DSI

Logos-02-1-LBN.jpg

1min1190
සම්පත්කාඩ්ස් හි සිය ප්‍රමුඛතම ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Town on Sale’ මෙවර බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කරගනිමින් එළැඹෙන ජූලි 26 සහ 27 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය. බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි Cargills චතුරස්‍ර පරිශ්‍රය මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වූ වට්ටම් පිරිනමමින් අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙනු […]

03-LBN.jpg

1min490
වසර 62 ක අඛණ්ඩ ජනතා විශ්වාසය සමග ලොව දිනූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI ආයතනික ගමන්මගෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, පාවහන් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම අත්දැකීම් රැසක් හඳුන්වා දෙමින් කොළඹ 02 ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය නවීකරණය කර නව මුහුණුවරකින් නැවත විවෘත කිරීම 2024 සැප්තැම්බර් 10 වැනිදා සිදුකෙරිණ. ශ්‍රී ලාංකීය ජන හදගැස්ම හඳුනන DSI සන්නාමයේ […]

DSI-Logo-LBN.jpg

1min510
      ‘AVI_Clothing’ යන ප්‍රකාශිත නාමය යටතේ Facebook සහ Instagram හි විද්‍යුත්-වාණිජ්‍යය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආයතනයකට එරෙහිව සීමාසහිත ඩී.සැම්සන් සහ පුත්‍රයෝ (පෞද්ගලික) සමාගම විසින් සිය නීතීඥ සුදත් පෙරේරා ඇසෝසියේට්ස් විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.  DSI හි AVI වෙළෙඳ ලකුණ සහ සන්නාමය අසාධාරණ තරඟකාරිත්වය සහ අස්ථාවර කිරීම යන පදනම මත උල්ලංඝනය කිරීම වෙනුවෙන් […]

Dehiwala-SR-LBN.jpg

1min590
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI විසින් තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් බිබිලේ සහ දෙහිවල නගර කේන්ද්‍ර කරගනිමින් නවතම ශාඛා 2ක් විවෘත කොට ඇත. එම නගර ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් ඒවායේදී මිලදීගත හැකිය. බිබිලේ නගරයේ මහ වීදියේ ප‍්‍රදර්ශනාගාරයෙන් සහ අංක 105, ගාලූ පාර, […]

DSC_3637-LBN-Fill.jpg

1min1010
        DSI නිවසේ කීර්තිමත් පාවහන් සන්නාමයක් වන DSI U Softo වෙතින් ආර්ථික දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වෙමින් “DSI U Softo අත්වැල” ලෙස නව සමාජ සත්කාරක වැඩසටහනක් ආරම්භ කොට ඇත. “DSI U Softo අත්වැල” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි වජිර ශ්‍රී ළමා සංවර්ධන මධ්‍යස්ථානයටත් සෙවණ විශේෂ පාසැල හා දූදරු රැකවරණ මධ්‍යස්ථානය වෙතටත් රු. 700,000 […]

428A1908-LBN-Fill.jpg

1min400
        ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI විසින් සමස්ථ ශ්‍රී ලංකාවම ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති කාලයක වුවද තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් නවතම ශාඛාව නාවලපිටිය නගරයේ විවෘත කොට ඇත. නාවලපිටිය ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් එහිදී මිලදීගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවය මෙන්ම […]

pexels-cottonbro-10350341.jpg

2min840
        රට තුළ පවතින සමාජ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුකොටගෙන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් (SLVF) 20 වැනි DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියට අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව 2022 ජූනි මස 15 දක්වා දීර්ඝ කොට ඇත. ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් […]

20220425_182550.jpg

1min510
        ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI සමාගම විසින් ඉහල යන ජීවන වියදම හා අර්බුදකාරී සමාජ වාතාවරණය යටතේ සිය හිතවත් පාරිභෝගිකයන් හට 2022 අලූත් අවුරුදු සැමරුමට අත්වැලක් වෙමින්, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුලත් බඩුමල්ලක් පිරිනැමීය. “DSI අලූත් අවුරුදු බඩු මල්ල” ලෙස නම් කළ එම විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන 2022 මාර්තු මස 20 වැනිදා […]

DSC_3130-FILEminimizer.jpg

1min430
        සමස්ථ ශ්‍රී ලංකාවම ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති කාලයක වුවද නව ප‍්‍රදර්ශනාගාර 3 ක් විවෘත කරමින් තම දීපව්‍යාප්ත ප‍්‍රදර්ශනාගාර ජාලය ශක්තිමත් කරන්නට DSI කටයුතු කොට ඇත. කහවත්ත, අකුරැස්ස සහ චාවකච්චේරි නගර කේන්ද්‍ර කරගනිමින් විවෘත වූ එම DSI ප‍්‍රදර්ශනාගාර 3 වෙතින් ඒ ඒ ප‍්‍රදේශයන්ගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් මිලදීගත හැකිය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව