ලංකා ව්යාපාරික පුවත් - LBNApril 28, 2026
DoubleTree by Hilton Weerawila Rajawarna Resort විසින් ඉදිරියට පැවැත්වීමට නියමිත රාජවර්ණ විවාහ අත්දැකීම (Rajawarna Wedding Experience) – විවාහ ප්‍රදර්ශනය, සඳහා සූදානම් වීමේ පළමු පියවර ලෙස සාර්ථක සේවා සපයන්නන්ගේ සාකච්ඡා සැසියක් පවත්වන ලදී. මෙම විවාහ ප්‍රදර්ශනය, ජූනි 27 සහ 28 දිනවල හෝටල් පරිශ්‍රයේ හි Grand Rajawarna Ballroom තුළ පැවැත්වීමට නියමිතය. මෙම සැසිය සඳහා කර්මාන්තයේ ප්‍රමුඛ විවාහ […]



