උදා වී ඇත්තේ උත්සව සමයයි. උත්සව සමයේ වැදගත්ම දෙයක් වන්නේ එකිනෙකා වෙත තෑගි බෝග ලබා දීමයි. මේ උත්සව සමයේ සතුට තව තවත් ඉහළ නංවන ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් වන Doodle දෙපා ආරක්ෂා කිරීමේ වෙනසක් සමඟින් ත්‍යාග ලබා දීමේ නැවුම් වෙනසක් උදා කර දී ඇත්තේ TikTok වේදිකාවේ සුවිසල් පෙරලියක් ඇති කරමිනි. TikTok twist සමඟ නත්තල් […]