ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 14, 2021
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ‘’Softlogic Life Dollar Saver’’ නම් නවතම ඇමරිකානු ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලැස්මක් අද දිනයේදී වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවා. මෙම නව්‍ය රක්ෂණ සැලැස්ම විදේශයන්හී සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ඉලක්ක කර තිබෙනවා. දේශීය රක්ෂණ ක්ෂේත්රයේ නව මානයක් සලකුණු කරන මෙම සැලැස්ම මගින් […]