ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 25, 2021
2021 අගෝස්තු 24, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනතාවට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අත්වැල් බැඳගනිමින් හඳුන්වා දී ඇති මෙම සේවාව නම්කර ඇත්තේ ‘Doc Call 247’ […]