ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 17, 2025
ශ්‍රී ලංකා ඩිජිටල් මාර්කට්ින්ග් සංගමය (DMASL) සිය 2025 වාර්ෂික මහා සභාව (AGM) 2025 දෙසැම්බර් 10 දින කොළඹ රැඩිසන් හෝටලයේදී සාර්ථකව පවත්වා, පසුගිය වසරේ කාර්යසාධනය සමාලෝචනය කරමින් 2026 සඳහා වූ උපායමාර්ගික සැලසුම් එළිදක්වන ලදි. 2024/2025 කාලය තුළ සංගමය සිදුකළ කාර්යයන් පිළිබඳ විස්තරාත්මක සමාලෝචනයක් ඉදිරිපත් කරන ලද අතර, සම්පුර්ණ විගණනය කළ මූල්‍ය වාර්තාද සාමාජිකයන්ට ඉදිරිපත් කරන ලදී. […]




