ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 8, 2026
මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery (Pvt) Ltd පසුගිය දා පැවැති Lenovo 360 Accelerate 2026 ජාත්‍යන්තර සමුළුවේ දී ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා (Gaming) සහ දෘශ්‍ය තාක්ෂණික (Visual) ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා දක්වන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ‘Distributor Excellence Award 2025–2026 | Gaming & Visual Sri Lanka’ සම්මානයෙන් පිදුම් ලැබීය. දීර්ඝ […]



