ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 2, 2026
Brand Finance ආයතනය විසින් ශ්‍රී ලංකාවේ Most Valuable Spirits Brand එක ලෙස Distilleries Company of Sri Lanka PLC (DCSL) සමාගම නම් කර තිබෙනවා. සියවසකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් සහ ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට අනුකූලව ඉදිරියට පැමිණි DCSL සමාගමේ දීර්ඝ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ඇගයීම හැඳින්විය හැකිය. දේශීය වෙළෙඳපොළ පිළිබඳ මනා අවබෝධය, පාරම්පරික උරුමය, […]



