ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 10, 2026
DIMO සිය අලෙවියෙන් පසු සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින්, පසුගියදා කුරුණෑගල දී නව DIMO Diesel Lab ශාඛාවක් විවෘත කරනු ලැබීය. ඒ හරහා වයඹ පළාතේ සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ඉන්ධන එන්නත් පොම්ප අලුත්වැඩියා කිරීම ඇතුළු විශේෂිත සේවා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසේ. Bosch හි නවීන රෝග විනිශ්චය උපකරණ, ජෙනුයින් අමතර කොටස් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තාක්ෂණික ක්‍රමවේද […]



