ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2025
මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත් පවත්වන ලද සේවා සත්කාරය “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය. මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේ ට්‍රැක්ටර් හිමිකරුවන්ට නිසි නඩත්තුවේ වැදගත්කම […]



