ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 3, 2025
DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා සත්කාරය මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන්ට ලබාදෙන ලදී. උතුරු […]







