ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් යුත් සේවා සංස්කෘතිය අගයමින් ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව සමරන ලදී . අධ්‍යාපනය සහ දැනුවත්භාවය ඔස්සේ කාන්තාවන් සවිබල ගන්වමින් සේවා ස්ථාන නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබදව විද්වත් සාකච්ඡාවක්, වගේම පසුගිය වසර 10 තුළ ස්ත්‍රීන්ට හිතකර සේවා ස්ථානයක් ලෙස DIMO ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කතිකාවතක් […]