තවත් වසර තුනකට හවුල්කාරිත්වය අලුත් වෙයි. තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා කුසලතා හා රැකියා අවස්ථා වැඩි කිරීමට සහාය වන රැකියා නිපුණතා හා තරඟකාරී පුහුණු වැඩසටහන්. ලොව ප්‍රමුඛතම ලොජිස්ටික් සමාගම වන DHL, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය තවත් වසර තුනක් සඳහා අලුත් කර තිබේ. කුසලතා හා නිපුණතා පුහුණු […]