ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 11, 2025
ජාත්‍යන්තර ලොජිස්ටික් සේවාවන් හරහා ශ්‍රී ලංකාව ලෝකය හා සම්බන්ධ කර වසර 45 ක්. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමඟින් එක්ව රටේ ආර්ථික වර්ධනයට සහය ලබා දේ. 2025 දෙසැම්බර් 10 ශ්‍රී ලංකාවේ, කොළඹදී: DHL Express සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර අභිමානවත් වූ වසර 45 ක් සනිටුහන් කරමින්, දේශීය ව්‍යාපාර සහ ප්‍රජාවන් හට, […]










