ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 29, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) IFC-DFAT Women in Work වැඩ සටහන යටතේ සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ (GST) ප්‍රථම අදියර සම්පූර්ණ කරන ලදී. මෙම පුහුණු වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින් 2022 මාර්තු මාසයේ දී දියත් කරන ලද ‘ඇය සුරකින AIA’ නම් වූ කාන්තා […]