මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2019දී ඇරැඹූ Pink Auto Shop වාහන […]