ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ ්“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත් මාස 6 ක කාලය පුරාම හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම උරගාමින් පැවැත්වුණු වැඩසටහන් මාලාවේ ජයග්‍රාහකයින් හට […]