Dentsu Rise Up Global Challenge- Sri Lanka Edition 2022 හි ජයග්‍රාහකයන් පිළිගැනීමට ලක්වේ. ශ්‍රී ලංකාවේ මේ වනවිටත් විශාල වශයෙන් සිදුවන ආහාර නාස්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් දිරිමත් කිරීම වෙනුවෙන් කැපී පෙනෙන අදහස් ඉදිරිපත්කිරීමට The Dentsu Rise Up Global Challenge – ශ්‍රී ලංකා සංස්කරණයේදී මෙරට තරුණ තරුණියෝ සමත් වූහ. වයස අවුරුදු […]