කොළඹ, ශ්‍රී ලංකාව – 2025 මාර්තු: Delmege ලිහිසි තෙල් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Delmege Forsyth Energy Pvt Ltd, ‘ශ්‍රී ලංකාවේ එකම ෂෙල් ලිහිසි තෙල් නිල බෙදා හැරීමේ සමාගම ලෙස 2024 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබේ.මෙය සමාගමේ ගමන් මග තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර මෙම උපාය මාර්ගික හවුල්කාරිත්වය ඔස්සේ ගෝලීය මට්ටමේ වෙළෙඳ […]