ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 20, 2025
ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය මඟින් වසර දෙකකට වරක් පවත්වනු ලබන Deakin Week Sri Lanka 2025 වැඩසටහන් මාලාව (අගෝස්තු 19 සිට 21 දක්වා) ඉතා සාර්ථක අන්දමින් පසුගිය දා නිමාවට පත් විය. අධ්‍යයන, කර්මාන්ත සහ රාජ්‍ය නියෝජිතයන් ඇතුළු 300කට අධික ආරාධිත පිරිසක් මේ සඳහා සහභාගී වූහ. Deakin යනු තාරුණ්‍යයේ චින්තනය ඔප් නංවන්නට කැපවූ සරසවියක් බව තහවුරු කරන්නටත්, එහි […]



