ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2025
International Institute of Health Sciences (IIHS) ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලය සඳහා වන 1+2 ප්‍රවේශ වැඩසටහන නිල වශයෙන් දියත් කරයි. ඒ IIHS Multiversityහිදී පැවැත්වුණු Deakin Week Sri Lanka 2025 වැඩසටහන අතරතුරදීය. දේශීය සිසුන්ට ගෝලීය අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය ඉහළ නංවන මෙය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයකි. මෙම වැඩසටහන යටතේ IIHS ආයතනය තුළ එක් අවුරුදු […]




