ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 19, 2022
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්රයේ (NBFI) ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ඩිජිටල්කරණ ක්ෂේත්රයේ ඓතිහාසික සලකුණක් සනිටුහන් කරමින් චෙක්පත් මුද්‍රණ කි‍්‍රයාවලිය ඩිජිටල්කරණය හා විමධ්‍යගත කිරීමේ ඩිජිටල් යෙදවුමක් හා මෘදුකාංගයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. CAPP නම් නව යෙඳවුම අන්තර්ජාල අනුමත කිරීම් යටතේ ණය පහසුකම් සැපයීමට උපකාරීවන්නක් වන අතර අඛණ්ඩව […]