ඩේටා සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සමාගම් පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කර නැතැයි, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසූවේ චරණ ටීවී නාලිකාවේ විකාශය වන “අසීම“ කාලීන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි. පාරිභෝගික ජනතාව ව්‍යාකූල කරනු ලබන ඩේ ටයිම් සහ නයිට් ටයිම් කියා වෙන්කර ඩේටා ලබා දීම අවශ්‍ය නොමැති බව රොහාන් […]