ශ්‍රී ලංකාවේ ජපන් භාෂා පාසල් අතර ප්‍රමුඛයා වන Datatech Lanka සමූහ ව්‍යාපාරයට අයත් Institute of Datatech Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය සංවිධානය කළ 2024 ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සේවාවක් සැපැයීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එහි නිර්මාතෘ ශ්‍රීමත් තිලිණ චාමර මදුනෙත් ගුලවිට මහතා වෙත විශිෂ්ට නායකත්ව සහ ව්‍යවසාය දැක්ම […]