මෙරට ජපන් භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයා වන Datatech Lanka පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ජපන් භාෂා පාසල ලෙස සම්මාන ලැබුවේය. එහිදී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍රීමත් ජී. කේ. ටී. සී. එම්. ගුලවිට මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2017දී ඇරැඹුණු Datatech Lanka සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සාර්ථක ලෙස ජපානයට යැවීමේ […]