2021 ජූනි 23 කොළඹදී: කොරෝනා වසංගත තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ජනජීවිතය අඩාලව පවතින මෙවැනි මොහොතකදී, පාසැල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන්නට සිදුව තිබේ. වසංගත තත්ත්වය නිසා සුපුරුදු ආදායම් මාර්ග අහිමිවීම, අඩු ආදායම් ලාභීන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් අතරේ අන්තර්ජාල කටයුතු සඳහා අමතර පිරිවැයක් දරන්නට සිදුවීම, අන්තර්ජාල සබඳතාවයන්ගේ දුර්වලතා හා ප්‍රමාණවත් […]