මනරම්, නිරෝගී කෙස් කළඹක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞර්ෂය ද ඔප් නංවන්නකි. එබැවින් හිසකෙස් සඳහා මනා සත්කාරය අපගේ දෛනික චර්යාවේ කොටසක් විය යුතුය. නිරෝගී කෙස් කළඹක් සතු වීම අපගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට මෙන් ම සමාජය සමඟ හොඳින් ගනුදෙනු කිරීමේ අවස්ථාව ද ලබා දෙයි. වර්තමානයේ බොහෝ දෙනෙක් ඉස්සොරි වදයෙන් පීඩා විඳින […]