ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 14, 2025
මෙරට ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන D & R Exports පෞද්ගලික සමාගමේ සභාපතිනි මානෙල් ගර්ට්රූඩ් රාජ්කුමාර් මහත්මිය Women Legend Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ Legendary Woman of the Year සම්මානය දිනා ගත්තාය. රාජ්කුමාර් මහතාගේ නායකත්වයෙන් 1993දී අරලිය Impex නමින් ඇරැඹූ මෙම සමාගම වසර හතක් වැනි කෙටි කාලයකදී එනම් 2000 වසර වන විට […]



