මේ වනවිට, විශේෂයෙන්ම ආසියානු කලාපයේ, මහා පරිමාණ ක්‍රීඩා හා විනෝදාත්මක ඉසව් පැවැත්වීම මෙන්ම, ඒවා සඳහා විද්‍යුත් ක්‍රමයට ටිකට්පත් නිකුත් කිරීම, LED දර්ශන තිර භාවිතා කිරීම සහ පොදු Wi-Fi පහසුකම් ලබාදීම වැනි ඩිජිටල් ක්‍රියාකාරකම් බහුලව සිදු වේ. මෙවැනි පසුබිමක් තුළ සංවේදී දත්ත සහ තොරතුරුවලට තර්ජනයක් ඇතිවන ආකාරයේ සයිබර් ආක්‍රමණ සිදුවීමේ අවදානම ඉහළ යමින් […]