ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2024
මෙරට පිළිකා රෝගය සඳහා වන ප්‍රතිකාර තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන දැඩි කැපවීම නැවත වරක් පසක් කරමින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare සහ Siemens Healthineers එක්ව, AI තාක්ෂණය මඟින් බලගැන්වෙන ,නවතම Siemens CT Simulator වන SOMATOM go.Sim පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙම නවීන […]